Friday, May 10, 2024

General line - 0115112241

කුඩා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවදානයනේ පසුවන්න - වෛද්‍ය විශේෂඥයින් කියයි




කුඩා දරුවන් කුමනහෝ රෝග ලක්ෂණයකින් පසුවන්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතැම් මව්පියන්, දරුවන් වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට මැලිකමක් දක්වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ අද පැවත‘ මාධ්‍ය හමුවකට එක් වෙමින් කොළඹ රිජ්වේ ආර්්‍යයා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහචාර්ය පූජිත වික්‍රමසිංහ ඒ පිළිබද අදහස් දැක්වූයේ මෙලෙසයි.

කොවිඩ් එන්නත ලබාගත් වැඩිහිටියන් වුවද සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීමේ අවශ්‍යතාවද මහචාර්ය පූජිත වික්‍රමසිංහ එහිදී පෙන්වා දුන්නා.