Saturday, May 11, 2024

General line - 0115112241

ඇමති නාමල් ජපානයට යයි




ටෝකියෝ ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය නියෝජනය කිරීමට සහ අප රට නියෝජනය කරන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර අමාත්‍යවරයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ ජපාන රාජ්‍ය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගිවීමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ.