Sunday, May 12, 2024

General line - 0115112241

කොවිඩ් අභියෝගයට අභියෝග කර ඔලිම්පික් අද ඇරඹේ




ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වනවා. මෙවර පැවැත්වෙන්නේ ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.

දසතින් නැගෙන කොරෝනා අභියෝගය මැද අද ඇරඹෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙල පිළිබඳ නෙත් ස්පෝට්ස්මන් තබන සටහනක් දැන්.