Sunday, April 28, 2024

General line - 0115112241

අද තරගය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වෙයි




අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකා පිළට අතිශය වැදගත් වී තිබෙනවා.

ඒ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව උදාකර ගැනීම අවාදනමකට පත්ව තිබීම හේතුවෙන්.

එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා පිළ මෙතෙක් සහභාගී වූ තරග 11 න් එක් තරගයක් පමණක් ජයගෙන තිබීමයි.

මේවනවිට ශ්‍රී ලංකා පිළට පසුපසින් සිටින්නේ  සිම්බාබ්වේ කණ්ඩායම පමණයි.

නෙදර්ලන්තය, අයර්ලන්තය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය ද ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටීම විශේෂත්වයක්.