Friday, May 10, 2024

General line - 0115112241

රිෂාඩ්ගේ බිරිද ඇතුලු සිව්දෙනා පැය 48ක් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් අවසර




පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් සිව් දෙනා පැය 48ක් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය පොලිසියට අද අවසර ලබා දුන්නා.

ඒ සැකකරුවන් කොළඹ අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.