Tuesday, May 14, 2024

General line - 0115112241

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා අද ඔලිම්පික් තරග බිමේ




මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිසෙනවා.

ඔහු සහභාගී වන මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 4 යි 15 ට ආරම්භ වීමට නියමිතයි. සිය මංගල ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වන යුපුන් අබේකෝන් පිළිබඳ නෙත් ස්පෝට්ස්මන් තබන සටහනක් දැන්.