Friday, September 20, 2024

General line - 0115112241

සැමියාගේ හොර වැඩ බිරිඳගේ අතටම මාට්ටු – වීඩියෝව ෆේස්බුක් වෙත මුදාහරී



තම සැමියා තවත් තරුණ කාන්තාවක සමග කම්සැප විඳිමින් සිටින අවස්ථාවේදී එය අතටම අල්ලාගෙන එම සිදුවීම වීඩියෝ කොට ෆේස්බුක් වෙත මුදාහල බිරිඳක් පිලිබඳ බැංකොක් වෙතින් වාර්තා වේ.

බැංකොක් නගරයේ මහල් නිවාසයක මෙම සිදුවීම සිදුවී ඇති අතර එම සිදුවීම සිදුවූ දිනයේ බිරිඳ වේලාසන නිවසට පැමිණ අතර නිවස ඉදිරිපිට ආගන්තුක සෙරෙප්පු දෙකක් ඇති බව දැක තිබේ. ඉන් අනතුරුව සැක සිතී සිය කැමරාවද ක්‍රියාත්මක කරගෙන ඇය නිවස ඇතුලට ගොස් ඇති අතර එම අවස්ථාවේදී සිය සැමියා 24 හැවිරිදි තරුණ කාන්තාවක සමග කම්සැප විඳින අයුරු දැකගැනීමට හැකිවී තිබේ