Monday, May 6, 2024

General line - 0115112241

 ජනතාව සුරක්ෂිත කිරීමට ජාතික වැඩපිළිවෙළක් - තිස්ස අත්තනායක 




රට යළි නගා සිටුවීමට සහ ජනතාව සුරක්ෂිත කිරීමට ජාතික වැඩපිළිවෙළකට අවතීර්ණ විය යුතු බව සමගි ජනබලවේගය පවසනවා. 

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ වත්මන් ආණ්ඩුව විපක්ෂයේ කිසිඳු අදහසක් පිළිගැනීමට අපොහොසත් වී ඇති බවයි. 

විපක්ෂය රජය ගෙන යන කොරෝනා මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිදුකරන විවේචන වලට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.