Sunday, May 5, 2024

General line - 0115112241

රට තවදුරටත් වසා තබයිද ? සෞඛ්‍ය ඇමති කෙහෙළියගෙන් පිළිතුරු 




රට තවදුරටත් වසා නොතබනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

රට වසා දමන ලෙසට දිගින් දිගටම සිදුවූ ඉල්ලීම් පිටුපස සැඟවී තිබූ ඇතැම් අරමුණු සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.