එක් අතක් අහිමි හෝ අප්රාණික ක්රීඩිකාවන් සහභාගි වූ T47 මීටර 100 ඉසව්වේ පලමු මූලික තරගයට සහභාගි වූ ශ්රී ලංකාවේ කුමුදු ප්රියංකාට එහිදී හිමිවූයේ 8 වැනි ස්ථානයයි.
ඒ අනුව ඇයට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවුණේ නැහැ.
කුමුදු ප්රියංකා පැරාලිම්පික් උලෙළේ කාන්තා දුර පැනීමේ ඉසව්ව සඳහා ඉදිරියේදී සහභාගී වීමට නියමිතයි.