Monday, April 29, 2024

General line - 0115112241

රිෂාඩ් අධිකරණයට කැඳවයි 




නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද (06)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. 

අදාළ සිද්ධියේ 5වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් නම් කර තිබෙනවා.