Sunday, September 22, 2024

General line - 0115112241

“විකුණන්නේ නැහැ – සහයෝගයෙන් කරනවා” – ජනපති




පාඩු ලබන රාජ්‍ය ආයතන ආරක්ෂා කරගැනීම සඳහා ඇතැම් විට පෞද්ගලික අංශය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

කෙසේ වෙතත් රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා දැමීම රජයේ ප‍්‍රතිපත්තිය නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අභිමානවත් 37 වන සංවත්සරයට සමගාමීව නැවත ගොඩනගන ලද CFS 1 බහලුගත නැව් බඩු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.

13913966_10154268761156327_8983420519005333214_o 13920575_10154268761021327_3681806745131301274_o 13937798_10154268760766327_3733215787353170806_o 13958068_10154268761001327_7484025121761092878_o 13975248_10154268761006327_6688454627356661908_o 13987573_10154268760771327_8266976186056212757_o 13988047_10154268761151327_6428128388114780015_o 13988130_10154268760761327_7108516855120787596_o 13995461_10154268761186327_6095201793823809256_o