Monday, May 6, 2024

General line - 0115112241

චන්දිමාල් - කමිදු - මහීෂ් අද තරගයට කැදවයි?




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද පැවැත්වෙන තීරණාත්මක අවසන් එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා පිලේ වෙනස්කම් 3ක් සිදුවනු ඇතැයි වාර්තා වනවා. 

දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස් , මහීෂ් තීක්ෂණ අද තරගයට කැදවනු ඇති බවයි වාර්තා වන්නේ. මිනෝද් භානුක, භානුක රාජපක්ෂ සහ අකිල ධනංජය වෙනුවට මෙම කි‍්‍රඩකයින් තිදෙනා කැදවා ඇති බව වා්රතා වනවා.

ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා තීරණාත්මක 3 වන එක්දින කි‍්‍රකට් තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංණයේදී ආරම්භ වනවා. තරගයට අද දිනයේදී පවතින්නේ පැහැබර කාලගුණයක්.