Monday, May 6, 2024

General line - 0115112241

ගුරු - විදුහල්පති වැටුප් වැඩි කළ හැකි මාර්ගයක් මන්ත්‍රී බුද්ධික පෙන්වයි




සිය වැටුප් විශමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ගුරු - විදුහල්පති සංගම් අද උදෑසන දිවයිනේ නගර රැසකදී විරෝධතා වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණා.

අනුරාධපුර නගරයේ පැවති විරෝධතාවකදී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අදහස් පළ කළේ මෙලෙසයි.

ගුරු - විදුහල්පති වැටුප් විශමතා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා. ගුරු - විදුහල්පති වැටුප් වැඩි කිරීම සඳහා මුදල් සොයාගත හැකි ක්‍රමයක් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යොජනා කළේ මෙලෙසයි.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඊට පිළිතුරු ලබාදුන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.