Friday, March 29, 2024

General line - 0115112241

තාප්පයට යට වී දැරිය මරුට




හැටන්, ස්ටැඩන් වතුයායේ තාප්පයක් කඩා වැටීමෙන් ඊට යටවීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

දැරිය සිය සොහොයුරිය සමග සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරනවා. තාප්පය බැඳ තිබූ සිමෙන්ති ගල් කිහිපයක් කුඩා දැරියගේ ඇඟට පෙරළී දැරිය එම ස්ථානයේදීම මියගොස් තිබෙන බවයි හෙළි වී ඇත්තේ.

මියගොස් ඇත්තේ හැටන්, ස්ටැඩන් වතුයායේ පදිංචිව සිටි අවුරුදු එකහමාරක් පමණ  වයසැති කුඩා දැරියක බවයි පොලීසිය සඳහන් කළේ.

DSC08276 DSC08278 DSC08288 DSC08293 DSC08297 DSC08313