ලෝක වෙළඳපොළ ඉලක්ක කරගත් ව්‍යවසාය සංකල්ප හඳුනා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල වැනි නොමිලේ ලබාගත හැකි අවස්ථා රැසක් පවතින බව මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්්‍ය දිනේෂ සමරසිංහ පවසනවා.
ව්‍යවසායකයන් බල ගන්වන මෙහෙයුම නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන අංශයේ මහචාර්ය නලින් අබේසේකර ද එම වැඩසටහනට එක් වුණා. එහිදී මතුකළ ප්‍රශ්ණයකට මහචාර්ය නලින් අබේසේකර පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.