ඩෙල්ටා වෛරසය රටට ඇතුළු වීම පාලනය කිරීම සඳහා නිරන්තර අවධානයෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
යම් හෙයකින් එම වෛරස් ප්‍රභේදය රටට ඇතුළු වුවහොත් එය පාලනය සඳහා ජනතාවගේ දායකත්වය වඩා වැදගත්වන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.
එන්නත්කරණයට ලක් වුවද මුව ආවරණ පැළදීම ඇතුළු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම කිසිසේත් අත්නොහරින ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන.