Sunday, November 24, 2024

General line - 0115112241

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඇමති විජිතගෙන් පොරොන්දුවක්




මහමැතිවරණය අවසන් වීමෙන් අනතුරුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔවුන්ගේ ගැටලු කාලයක සිට පැවති බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ.