Saturday, November 2, 2024

General line - 0115112241

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද




ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි. 

රටේ ආර්ථික තත්ත්වය, ඉදිරි අයවැය, යුගදනවි බලාගාරයේ ගිවිසුම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.