පළාත් තුළ දුම්රිය සේවා හෙට සිට ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අවසර හිමිවන්නේ වාර ප්‍රවේශපත්‍ර ලබා ගත් දුම්රිය මගීන්ට පමණයි.
දුම්රිය තුළ ගමන් කරන්නේ එවැනි වාර ප්‍රවේශපත්‍ර හිමි දුම්රිය මගීන්දැයි පරීක්ෂා කිරීම සඳහා හෙට සිට දුම්රිය ස්ථාන වෙත පොලිස් නිලධාරීන්ද යොදවන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම.