Saturday, November 2, 2024

General line - 0115112241

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් හෙළිදරව්වක් 




කාබනික පොහොර භාවිතය සඳහා යොමුවීමට පෙර අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයේ වගකිව යුතු පාර්ශව මීට පෙර දැනුවත් කර තිබූ බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

මහදිවුල් වැව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා. 

පොහොර ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුව පොහොර ගැටලුවට මෙතෙක් ස්ථීර විසදුමක් ලබා දී නොමැති බවයි.