Friday, September 20, 2024

General line - 0115112241

‘බෝනික්කාගේ හිස ගසා දමනු‘- අයි එස්ලා දරුවන්ට මිනීමරන්න උගන්වන හැටි හෙළිවෙයි (VIDEO)



අයි එස් අයි එස් ත්‍රස්ත කණ්ඩායමට සහයෝගය දක්වන්නෙක් ඉතා පිළිකුල් සහගත වීඩියොවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කුඩා දැරියක් සෙල්ලම් බෝනික්කෙගුගේ හිස පිහියකින් වෙන් කරන ආකාරයයි.

ඇය එම බෝනික්කාගේ හිස ගසා දමන විට යම් ගීතයක්ද ගායනා කරන අතර තමාගේ සතුරන් විනාශ කළ යුතු බව එහිදී කියැවෙනවා.

එහිදී ඇය ‘මාගේ කඩුව මුවහත් මා ඔබව විනාශ කරමි‘ යැයිද පවසනවා.

මෙම කුඩා දැරිය කළු පැහැති නිකාබයකින් සැරසී සිටිනවා.

ඇය මෙම බෝනික්කාගේ හිස ගසා දැමුවායින් පසුව ‘අල්ලාහු අක්බාර්‘ යැයිද පවසනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න

36FFE87600000578-0-image-a-95_1470662737283

36FFE8C900000578-0-image-m-90_1470662701363

36FFE83B00000578-0-image-a-102_1470662801571

36FFE84D00000578-0-image-m-98_1470662773250

36FFE88D00000578-0-image-m-94_1470662731049

36FFE86200000578-0-image-a-100_1470662789983