Sunday, April 28, 2024

General line - 0115112241

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කලකිරීමකින් - අමාත්‍ය වාසුදේව නානායක්කාර




ආණ්ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ යම් කලකිරීමකින් සිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.  

කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයේ කොටස් පවරාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල දැඩි විරෝධයක් එල්ල වුණා.

මෙම අර්බුදකාරී තත්ත්වය විසදා ගැනීමට ආණ්ඩුවේ සියලුදෙනා කඩිනමින් පියවර ගත යුතු බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර පෙන්වා දෙන්නේ.