Saturday, November 2, 2024

General line - 0115112241

නැනෝ නයිට්‍රජන් පොහොර වගාවට යොදන ආකාරය ගැන පසුවිපරමක්




මහ කන්නය සඳහා ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර වගාවට යොදන ආකාරය සම්බන්ධයෙන් තාක්ෂණික මැදිහත්වීම් සහ පසු විපරම් සිදුකරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට එම පොහොර බෙදා හැරීම මේවනවිට ක්‍රියාත්මක බවයි. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා.