Saturday, November 2, 2024

General line - 0115112241

ඉදිරි දිනවලත් වැසි තත්ත්වයේ වර්ධනයක්




දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය තවත් දින දෙකකින් පහව ගියත් ඉදිරි දිනවලදීද වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි අධ්‍යක්ෂ ශිරෝමිනි ජයවර්ධන පැවසුවේ අද දිනයේද උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි

ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.