Saturday, November 2, 2024

General line - 0115112241

සෞඛ්‍ය අංශවලින් යළි අනතුරු ඇඟවීමක්




කොරෝනා මර්දන එන්නත්වලට ද ප්‍රතිචාර නොදක්වන “ඒ තර්ටි” කොරෝනා වෛරස් ප්‍රභේදය රට තුළට ඇතුළුවුවහොත් යළි ව්‍යවසනකාරී තත්ත්වයකට රට පත්වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

මේ හේතුවෙන් ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි අනුගමනය කළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.