Saturday, November 2, 2024

General line - 0115112241

 හවුල්කාර පක්ෂ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් විනය පියවර නෑ -  අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන 




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, හවුල්කාර පක්ෂ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් විනය පියවර ගැනීම ඉදිරිපත් නොවන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා හවුල්කාර පක්ෂ අතර මතුව ඇති මත ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී තවදුරටත් අමාත්‍යවරයාගෙන විමසීමක් කළා.