Tuesday, May 14, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දුයවන්නන් හමුවේ එංගලන්ත මුල් පෙළ අසරණ වෙයි




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර තරඟය සාජාහිී දැන් පැවැත්වෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කන්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටියා. 

එංගලන්ත ඉණිමේ මුල් කඩුලු 03 ලකුණු 35 ක් තුළ බිද හෙලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. 

මහීෂ් තීක්ෂණ පන්දුවාර 04 ක් ක්‍රීයාත්මක කරමින් ලබාදී තිබුණේ ලකුණු 13 ක් පමණයි. ජේසන් රෝයි ලකුණු 09 කටත්, ඩාවිඩ් මාලන් ලකුණු 06 කටත් දැවී ගියා.