Saturday, November 2, 2024

General line - 0115112241

දරුවන්ගේ පසු කොවිඩ් තත්ත්වයන් පිළිබද මව්පියන් සහ ගුරුවරුන්ට සිහිකැදවීමක්




කොරෝනා වෛරසය අසාදනය වී සුවය ලැබූ දරුවන්ගේ, පසු කොවිඩ් තත්වයන් පිළිබඳ සහ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් මව්පියන් මෙන්ම ගුරුවරුන් ද අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ශ්‍රි ලංකා ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගුවනි ලියනගේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගුවනි ලියනගේ.

මේ අතර මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගැනුණා. ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 17 ක්.