මෙරට ආර්ථිකය කඩා වැටීමට තරුණයන් රට හැර යාම ද බලපා ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසනවා. රටේ ආර්ථිකය සඳහා තරුණයින් දායක කර ගැනීමට දේශපාලනඥයින් අපොහොසත් වී ඇති බවයි ඔහු සඳහන් කළේ.
තරුණයින් මෙරට තුළ රඳවා ගැනීමට රජය ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කෙරුණා.