Saturday, November 2, 2024

General line - 0115112241

යුගදනවි ගිවිසුම මුදල් ඇමතිත් දැක නැහැ - දයාසිරිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගම සමග අත්සන් කෙරුණු ගිවිසුම තමන් ද දැක නොමැති බව මුදල් අමාත්‍යවරයා ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර.