රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කලකිරුණු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ලබන සතියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරයා හමුවී සාකච්ජා කිරීමෙන් පසුව තමන් ඉදිරියට ගනු ලබන බවයි එම ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ඉකුත් සතියේ දේශපාලන වේදිකාවේ තිරයේ පසුපස සිදුවූ කරුණු පහතින් නරඹන්නන...