Friday, November 1, 2024

General line - 0115112241

සපුගස්කන්දේ මළ සිරුර හදුනා ගනී




සපුගස්කන්ද ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව හදුනාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඇය මාළිඟාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් බවයි. 

ඇයගේ වයස අවුරුදු 44 ක් වන බවද පොලීසිය සඳහන් කළා. අත්පය ගැට ගසා ගමන් බෑගයක් තුළ බහා තිබූ මෙම මළ සිරුර දින 05 ක් පමණ පැරණි බවටත්, හදුනාගත නොහැකි තරම් නරක්වී තිබූ බවත් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.