Friday, November 1, 2024

General line - 0115112241

කොවිඩ් මර්දන කරල ගැන ශ්‍රී ලංකාවේත් අවදානය




කොරෝනා ආසාදිතයින් අඩුවීම නතරවී තිබීම සැලකිය යුතු තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ සෞඛ්‍ය උපදෙස් මෙf මොහොතේ දැඩිව පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි.

පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේදී ජනතාව සහ බලධාරීන් සැළකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් ද හෙමිදී අදහස් පළ කෙරුණා.

දරුවන් අතර කොවිඩ් ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 482 දෙදෙනෙකු අද දිනයේ මේ දක්වා හදුනාගෙන තිබෙනවා. එමෙන්ම තවත් 339 දෙනෙකු අද සුවය ලබා පිටව ගියා.