පවතින අයහපත් කාලගුණයත් සමග දුම්රිය මාර්ගයට හානි වීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ අනුව ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා පමණක් සීමා වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.