Friday, November 1, 2024

General line - 0115112241

ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල මැසි මදුරු ඝණත්වය ඉහළට - මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය




ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල මැසි මදුරු ඝණත්වය ඉහළ යා හැකි බැවින් ඒ පිළිබද අවශ්‍ය උපදෙස් ලබාදිමට කඩිනමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම ප්‍රදේශ සදහා වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරියේදී සිය රාජකාරී සිදුකරන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.