Friday, November 1, 2024

General line - 0115112241

ගුරු වර්ජනය අවසන් කිරීම අයවැය ප්‍රකාශයෙන් පසු - ගුරු සංගම්වලින් ප්‍රකාශයක්




ගුරු විදුහල්පති වැටුප් විෂමතා එකවර ලබාදීම සම්බන්ධයෙන් හෙට දිනයේදී අයවැය යෝජනාවෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිය වර්ජනය අවසන් කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති පවසනවා. 

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ද මෙහිදී අදහස් පළ කළා.