පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 24 දෙනෙකුගේ නඩු දිනපතා විභාගයට ගැනීම ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.
ඒ සමබන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉකුත්දා සිදුකළ ප්‍රකාශයන්ට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.