Sunday, April 28, 2024

General line - 0115112241

රටේ ආර්ථික තත්ත්වය ගැන දේශපාලන වේදිකාවේ පලවූ අදහස්




රටේ ආර්ථික තත්ත්වය, ඉන්ධන අර්බුදය හා පොහොර ගැටළුව පිළිබද දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා. මේ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ.

ඉන්ධන සම්බන්ධයෙන් පළ වන වර්තා පිළිබද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වූවා.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පළ කළේ මෙවන් අදහසක්.

වෙළදපොළේ ගෑස් සහ සිමෙන්ති සම්බන්ධයෙන් මතු වූ හිගය මෙතෙක් අවසන් වී නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.