Sunday, May 5, 2024

General line - 0115112241

වැඩිවූ දුම්වැටියෙන් කොටසක් සමාගමට - විපක්ෂයෙන් චෝදනා




දුම්වැටියක මිල රුපියල් 05 කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කළද එම සම්පූර්ණ මුදල රජයට නොලැබෙව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ 06 වන දිනය වන අද විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද මෙම විවාදයට එක් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ද විවාදයට එකවුණා. අයවැයෙන් කාන්තාවන්ට වෙන් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි.