Friday, May 10, 2024

General line - 0115112241

2022 පළමු ශ්‍රේණිය ආරම්භය අප්‍රේල් මාසයේ




2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් පළමු ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. 

ඒ, මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට  පෞද්ගලිකව පෙනි සිටීමට අපේක්‍ෂිත අයදුම්කරුවන්ගෙන අයදුම්පත් කැදවීම අද සිට ලබන වසරේ ජනවාරි 20 වනදා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතයි.