Friday, September 20, 2024

General line - 0115112241

රාජිතගේ පුත් ‘එක්සත්ගේ’ මංගල උත්සවය අදයි



අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න ඔබට මතක ඇති.

එක්සත්ගේ මංගල උත්සවය අද උදෑසන කොළඹදී පැවැත්වෙනවා.

හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන මෙම විවාහ මංගල්‍ය සඳහා ප්‍රධාන පෙළේ අමුත්තන් රැසකට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ek