Monday, April 29, 2024

General line - 0115112241

ව්‍යාජ පී සී ආර් වාර්තා සකස් කළ ස්ථානයක් වටලයි (VIDEO)




කොච්චිකඩේ, පෝරතොට ප්‍රදේශයේ ව්‍යාජ ලෙස PCR වාර්තා සකස් කර මුදලට අළෙවි කරන ස්ථානයක් වටලා එහි සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් හමුදා බුද්ධි ඒකකය ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. 

විදෙස් ගතවන පුද්ගලයන් සදහා සැකකරුවන් එලෙස ඡක්‍ඍ වාර්තා නිකුත් කර තිබෙනවා. එම ස්ථානයේ තිබී ව්‍යාජ PCR වාර්තා 17 ක් සහ ඒවා මුද්‍රණය කිරීම සදහා යොදාගත් උපකරණද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.