Monday, April 29, 2024

General line - 0115112241

අවම බස් ගාස්තු සංශෝධනයකට රජය සැරසෙයි 




අකමැත්තෙන් වුවද බස් ගාස්තු සංශෝධනයකට යාමට සිදුවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. 

ඔහු මෙම අදහස් පළ කළේ හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්. 

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉකුත් දා ප්‍රකාශ කර තිබුණේ අවම බස් ගාස්තුව රුපියල් 20 ත් 25  ත් අතර මුදලකින් දක්වා ඉහළ දැමිය යුතු බවයි.