Sunday, May 5, 2024

General line - 0115112241

කොවිඩ් ප්‍රතිකාර සඳහා භාවිත කරන ලද සියලුම විද්‍යා පීඨ කඩිනමින් අධ්‍යාපන අමාත්‍යංශයට




කොවිඩ් ප්‍රතිකාර සඳහා භාවිත කරන ලද සියලුම විද්‍යා පීඨ කඩිනමින් අධ්‍යාපන අමාත්‍යංශයට පවරාගෙන නැවත එම පීඨ විවෘත කිරීමට කටයුතු කරන ලෙස ලංකා විදුහල්පති සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. 

එම සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු පෙන්වා දුන්නේ එසේ නොකළහොත් ඉදිරියේදී දැඩි ගුරු හිගයක් නිර්මාණය විය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු.