Sunday, May 5, 2024

General line - 0115112241

නෙත් FM ආශිර්වාද පුජා සජීවී වැඩසටහන අද රාත්‍රියේ සිට




උදාවන 2022 නව වසරේ රටට සහ ලොවටම ආශිර්වාද කරමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන මහා පිංකම් මාලාව අද පස්වරුවේ ආරම්භ වනවා. ඒ, කැළණිය, තල්වත්ත, බොල්ලෑගල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේදීයි. 

ධර්ම දේශනා, ආශිර්වාද පූජා සහ විශේෂ පරිත්‍රාන දේශනයක් එම පිංකම් මාලාව යටතේ සංවිධාන කර තිබෙනවා. ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූ තල්වත්ත බොල්ලෑගල ශ්‍රී්‍රී සුනන්දාරාම විහාරාධිපති පූජ්‍යපාද අළුදෙණියේ සුමනරතන හිමි.

මෙම පිංකම සඳහා බැතිබර දායකත්වය සපයන්නේ දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වන “මාස්ටර් ගයිඩ්” ආයතනයයි.