Monday, April 29, 2024

General line - 0115112241

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ පවුලට ලක්ෂ 25 ක්




පාකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ බිරිඳට හා දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් රුපියල් ලක්ෂ 25ක චෙක්පතක් ලබාදීම ඊයේ සිදුකෙරුණා. 

ඒ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නගේ ප්‍රධානත්වයෙන්.

පාකිස්ථානයේ පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී ප්‍රියන්ත කුමාර අන්තවාදීන් අතින් ඉකුත්දා ඝාතනයට ලක්වුණා.