Monday, April 29, 2024

General line - 0115112241

සුසිල් ප්‍රේමජයන්තගේ රාජ්‍ය අමාත්‍ය ධුරය ඉවතට




ජනාධිපතිවරයා සතු බලතල අනුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක මේ බව තහවුරු කර සිටියා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත කටයුතු කරනු ලැබුවා.