Monday, December 9, 2024

General line - 0115112241

ජැක්සන් ඇන්තනී ජනාධිපති කොමිසමට




ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත අද (12) පෙරවරුවේ පැමිණ තිබෙනවා.

ඒ, හම්බන්තොට – මාගම්පුර වරාය විවෘත කිරීමේ උත්සවය සඳහා යොදාගත් නර්තන අංගයක් සඳහා මුදල් ලබාගැනීමේදී සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායී.

මීට පෙරද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ සිටියා.