Thursday, May 9, 2024

General line - 0115112241

ගොවියා රකින්න සමගි ජනබලවේගයෙන් අලුත් වැඩක්




ජාතික සමගි ගොවිජන ප්‍රකාශනය සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද එළි දැක්වුණා. ඒ, පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අභියසදීයි. 

රජය ගත් වැරදි තීන්දු හේතුවෙන් රට තුළ සාගතයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවයි එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.